SEETHALEMA - සීතලේම - LOK (Y) NES
Lyrics (this song is in "sinhala" mother tongue of SRILANKA, so you can use "English to sinhala" if you didn't understand and you want to...have a nice day ♥️ ) කාමරේ ම කාමරේ ම සීතලයි නේ කාමරේ ම සීතලයි නේ කෙල්ලේ කාමරේ ම කාමරේ ම කාමරේ ම සීතලයීද කෙල්ලේ මේ කාමරේම, කාමරේම // සීතලයිද කාමරේම.. "නැද්ද කෙල්ලේ ආදරේම?" දකින්නම් ඇස් - මේ ශෘංගාර දුවන කෙල්ලේ මන් ගාව.... දුවන්න මන් ගාවින්, ඇස් වලින්ම බලන්න... දැක්ක නම් ඇත්ත තමා සිද්ධිය මේ කියන්න, ඇවිදලා නෙවේ මෙක* පාරෙත් නැ දකින්න, ඒක* නැහැ රකින්න... ඒක* නැහැ දකින්න... (ඒක* - nothing important for yet, just for music videos storyline) වෙස්සන්තර වගේ මේ මගේ ජීවිතේම ගෙවෙද්දී... දැක්කේ කෙල්ල කෙහෙ රැල්ල කඩල නාද්දී... ඇස් වලින් නෙවෙයි නම්, nothing to think කාන්ති.... සාගරේක කිමිදෙනව මේ සුරාන්තෙක තැවෙද්දී... යක්ෂයා නෙවේ, ආකල්පෙක තවමත් ආදරේක සීතලයී කාමරේම ගෙවිලා තවත් රාත්‍රියම මැදියම ආදරේට, කවුද කෙල්ලේ වාරනේම, දාන්න බැ ආදරේට, සයනේ තමා ආකරේම.. යන්නම් මම ඇවිදන් කෙල්ලේ සුරලොව වටින් චිත්‍රයක් වගේම මම යනවනම් තව ආදරේ ආගමක් වගේම, මේ වන්දනාව.. නැ, කාගෙවත් මෙක, නැ නැ එ... ආදරේ ම සීතලයිද කෙල්ලේ මගේ කාමරේ ම? සීතලයි නේ කෙල්ලේ කාමරේක - ආදරේම, කාමරේක, ඒ.... කාමරේක සීතලයි නේ කෙල්ලේ.... මේ...... මේ ආදරේම කොටු වෙලා මම බිත්ති හතරේ ඇවිදිනව නුඹේ සිරුරේ දුහුල් සයනේ මේක හංස යුවලක් එකට තැනුවේ යන්න බැරිද පාරේ තොල් පෙති එකට ගැස්සේ නිදි සිතලේ මුකුළු කරමින් මගෙම කෙල්ලේ පාර තොටේ දැක්කේ නැද්ද ආදරෙන් ඉන්න ජෝඩුවක් ආකරේ වගේ ආදරේ පෙන්නයි ආසියත්️. හැබැයි... වාසියක් ආදරේට කෙල්ලේ, ආදරෙන්ම සීතලේම ගෙවුනේ ඇයිද කෙල්ලේ තවම පාරේ ඇයිද ඉන්නේ තනිව ගෙවිලා, මේ තනිව ගෙවුන ජීවේ මාගේ.... සීතලේම කාමරේම ගෙවුන ආදරේ මේ... ආදරේක මා, අපි මේ, මේ ආදරේම සීතලයිද කෙල්ලෙ මේ කාමරේම සීතලයිද - කාමරේම? // වශීයක් වගේ නෙවේ ආදරේ කරන්න ඕනේ.. වෙනදා වගේ නෙවෙයි, ආයේමත් මේ ආදරෙන් නේ.. ඇයිද, ඇයිද... මේ පිටුපසින්, මේ ඇයිද එන්නේ..... ආදරේට තමයි නේද, කෙල්ලො පස්සෙන් එන්නේ.... න..... නා.... න..... නා...... න...... නා // කෙහෙරැල්ල එක්ක ඇවිද, ඇවිද පාර තොටේ අපි අත් අල්ලන් කළු පාලමේ එකතු උනේ අපි යන්න බැරිද කාගෙවත් මේ කතාවක් දැන් නැති කතා,.. කතා... එකක් දෙකක් නැති කොල්ලො ආදරේට මම මොත්තේ... දැම්මේ නැ,, සීතල කාමරේ..... මධ්‍යම රාත්‍රියේ kiss එක නැ ආදරේ මන් සාගරේක කිමිදෙනව ඩෝ... මෙකයි ආකරේ.... මෙකයි, ආදරේ මෙකයි ඩෝ ආදරේක, ආකරේ වෙස්සන්තර වගේ නෙවේ ජීවිතේම ගෙවුන සාමෙන් ආදරේට තමා මුල්තැන මේ එකම කාමෙන් කාමෙන්, ආලේන්, සිතලේ, මාගේම යහනේ...., "" කාමරේම""
You may also like

Leave a comment

TOUGH 😮💨 On Freeze 🥶 Gas ⛽️ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
I feel it! 🤜🤛
Lyrics
CAKE 🍰
CAKE 🍰