මතක
0:00
0:00
මතක ලියන් පොතක මං පිටු ගනිනවා තාම. මට වැරදුනා බං එතන මං උබ සොයනවා තාම. හිතෙ දුක කියන්නෙ කාට ඔය රුව පේනවා රෑට උබ මග ඇරුයාද මාව ඉතින් නොකලෙ ඇයිද වාද තව තව මේ හිත පාරපන් හදවත ඇතුලට හාරපන් අඩ අඩ මේ රැප කියද්දි හිනා වෙවි උබ අහපන් අනෙ ප්ලීස් අයෙ වරෙන් මාව තුරුල් කරන් අඩපන් කදුලු දුන්න මට උබ දැන් ඇති වෙනකන් ගහපන්
You may also like

Leave a comment