48
Total plays
8
Followers
2
Following
අදරයික් පැතුවත් එකට නැ ඉඩක් දැ ගත වෙල තියෙන්නෙ ජිවිතෙ අඩක් කියා ගන්න බැ ඉන්නෙ ප්‍රස්න මැදක කොච්චර හිතුවත් බැ ජිවිතෙ ගොඩ වෙන්න පැනක් මදි මෙ කතව ලියන්න තමත් ආදරෙ තනි කරත් මෙ ලොකෙ සමහරු කිවා බැන්නා වැරදි හදානන් දැන් ආලොකෙ ඇති මෙ ලොවම දිනන්න. අයෙත් එපා නංගී උබ වගෙ කෙල්ලෙක් එපා කරත් මට උබ ආදරය කල කිරිලා ඉන්නෙ ඔක්කොම උබ සතුටින් එත් අද මම දුකින්