King_K

TakeMeAway (22:34)

King_K
TakeMeAway (22:34)

13 Plays

01 Aug 2021

යකඩ හීන පස්සේ දුවපු පොඩී කාලේ ඒවා හෑබෑකරගන්න කට්ට කෑවා මාර... අත දෙන්න කවුරුත් නෑ දුප්පත් අපට කොල්ලෝ ඉගන ගනින් මෙව්වා බයිලා නෙවෙයි... හිතට වැදුන රිදුන වචන මෙව්වා මාර කෙල්ලෝ වගේ නෙවෙයි අපි දෙන්නගේ ගැම්ම ..... වැටි වැටි නැගිටපු මේ සුන්දර ගමන.... දෙන්න මැව්ව හීන අතර අපි දෙන්නගේ ගමන මගේ එකා යින්නේ වැජබිලා බන්ඩාරවෙල බෝඩරේ තදට ආස නෑ පදිරි වෙන්න කාට අපි .. ඩෝ Yc බැස්සේ ගේමට කාටත් නෑ බය අතහරින්නෑ මෙතෙන්න්ට එන්න දුන්න ගැම්ම එකෙක් හලන් යන්නෑ ඇදන් යන්නේ ගමන.. අපි ඉන්නේ සැපක් දාන් සුන්දර ගමක... නුවරඑළියේ බොඩරේ මගේ උපන් ගම... කාටවත් කපලා නෑ ඩෝ නැගලා උඩට ඇදන් යන්නේ යන උන් අපේ ගමන Yc දුන්න මේ ගැම්ම අත හරින්නෑ යනකන් උඩට හීන ඇත්ත වෙන්න මේ යන ගමන අත අරින්නෑ කෝල්ලෝ වැටුනත් වලට බයක් නෑ ඩෝ දුන්නේ මට Yc ගැම්ම මාත් එන්නේ අරන් මාපියා ගැන් හයිය.. බ්‍රෝ නිග මෙව්වා බයිලා නෙවෙයි හා...හා...හා

1 Comments

Leave a comment

3 years ago

You may also like