W A V E S

අවසන් දවස් ara

W A V E S
අවසන් දවස් ara

17 Plays

08 Jun 2021

අවසන් දවස් ගෙවෙද්දි හරි වේගෙන් නොකීවට මගෙ හිත තිබුණෙ අවෙවේකෙන් නොදොඩා මුවින් එක හිතින් හිටියෙ අපි ආලෙන් හිතුවෙ නෑ දවසක යන්න වෙයි නුබෙ ලෝකෙන් අදටත් යද්දි නුබ එක්ක ගිය මග තොට ඉස්සර වෙන්නෙ කදුළයි තාමත් නොදැනිම මත් බවක් නැතත් ඒක පාවෙන ලෝකයක් ඔයත් එක්ක මං දැකපු ලස්සන හීනයක් හැමදේම එකතුවෙද්දි මෙහෙම අතීතෙට බලන් ඉන්න උනා ඉතින් මට මුකුත් නොකරම අයිති නැති බව ඔයා මේ හිතට දැනුනම තනිකමක් එක්ක මෙහෙම තනිවෙන්නෙ කෝම මම හමුවේවිද මේම අපි ආයෙත් සංසාරේ දවල් දැකපු හීනයක්ද මේක මහ පාරේ කදුලු එක්ක හිනාඋනා හමුවුණු හැම වාරේ අවසරයි සමුගන්න හමුවෙමු දවසක ආයේ මතකයි පළවෙනි දවස ඔය ඇස්දෙක දැකපු දැනුනෙම පුරුදු බවක් හීනෙක දැකපු කවදාවත් නොමැකෙන පෙම් සිතුවම ඇදපු නුබයි මගෙ පන මගෙ ජීවිතේම හදපු නොලබුණත් එක හිතින් හැමදාම ඉන්නම් හමුවෙන්න සංසාරෙ පැතුමක් පතන්නම් මේ පාර ටිකක් මං ඉස්සර වෙන්නම් මතු භවේ සදහට ඔබේම වෙන්නම් ලගින් උන්නෙ නොලැබෙන බව අපි දැනගෙන හිතුවෙ නෑ දුර යන්න වෙන බව දවසක ඉදහිට හරි මට ඔයාගෙන් එන ඇමතුම පාරයි මගෙ හිතම කාටත් නොදැනිම හැම සංසාරෙම අපි මේම දුක් වින්දද වෙන එකෙක්ගෙ පපුවට ඇයිද විද්දෙ මින්දද හමුවෙලත් ඔයා මේම තනියම ඉන්නද හමු උනේ අපි අපිටම රිදවන්නද මං ගැන නෙවෙයි මට දුක මගෙ පන ගැන හැමදාමත් හිතුවෙ මං ඔය පුන්චි හිත ගැන මම නැතත් ආදරෙ හැමදාම නුබ ලග හිනාවෙලා සතුටින් ඉන්නවද මගෙ පන

1 Comments

Leave a comment

3 years ago

You may also like