Chehan Silva

MASTER FT NEW

Chehan Silva
MASTER FT NEW

6 Plays

27 May 2021

GHOST TONE

1 Comments

Leave a comment

3 years ago

හැමදාම ප්රශ්න හැමදාම රණ්ඩු උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු මතකයි අතින් අල්ලන් මට දුන්නා පොරොන්දු හොයනවා තාමත් දෙන්නා කොතනද වැරැද්දු පළමුපාර මම දුන්නා සමාව දෙවෙනිපාර අඳුර ගත්තෙ මම කෙනාව මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම ලබන භවේ හරි වරෙන් මං විතරක් පතාන මං අහන්නෙ උඹෙනුයි කැඩපත මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට උඹ විතරමයි හිටියෙ මගෙ තනියට අද මගෙ තනියට මම තනියම කාලයක් මගෙ හිතේ උඩින් හිටියෙ නුඹයි සුදු දෝණි එන්න ළඟට, ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි පස්සෙ, පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි

You may also like