Chehan Silva

Date Rap

Chehan Silva
Date Rap

10 Plays

27 May 2021

RHYTHM MUSIC BEAT

1 Comments

Leave a comment

3 years ago

දෑතේ කරගැට සිඹ සනසන්නට ඔය මේ දළු පවන් සලයි දහදිය මුතු ඇට මල් වරුසාවේ වරුසා වී කරල් බරින් පීදි වැගිරෙයි අඩ සඳ මෝරන මැදියම් අහසින් බිංදු හදට කිරි දියර ගලයි හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනැහෙයි

You may also like