trenig nnn

14 Plays

06 Mar 2021

බලපන් අහස අද කලුවර නෑ- දැනෙනවා පහස... රහස තාම ලියවිලා නෑ- හිත මගෙ පිරිලා' වචන වැල් තද වෙලා... පාට ච්ත්‍රි මැවිලා නෑ... හිත මගෙ ඉරිලා .... පිහිටක් උණ මල නිවුව හිත මගේ ආයෙත් පෑරිලා.. ... ආවාරේ සීරීපාදෙ නැග මම. බලාන වට පිටාව.. ඈත කදු පන්තිය මට පෙන්නෙ සුදු වාලාව... හිත යා වෙලා.. අද රෑ වෙලා.. හද පායලා... පවු සිහි වෙලා.... එන්නෙ මම දාහාමට අද පේ... වෙලා... බින්න බැස්සෙ මම සීත ගගුලට .... නිවා ගත්තෙ පිපාසේ වදුලේ ... අද නැග්ගෙ මම පිය ගැටපෙල... සුදු දුම් වාලාල.. පිබ... පිබ... මත් වෙලා නෑ අද මම.. රත් වෙලා.. පිච්චිලා හදවත.. වෙනසක් කරා මං අතට.... තරුවක් වෙලා නෑ මම ගමට... පලුවක් ගියේ මගෙ කරට... වරුවක් කරා බෙහෙත් ඇගට.... හුලගක් වගෙ ඇවිත් වැදුනා උබ හදට... කරුමෙත් ගැහුවා ඇවිත් වමම් කනට.... රැප් තියේනවා අඩෝ මගෙ ඇගේ... එලියට දාන්න බෑ නිතියට බයට.... මුසාවාදා නෑ පියා...අඩෝ මගේ පණට. ලස්සනයි ඉතිම් එයා වඩිනකන් ඉන්නෙ මෙහා... රගන්න එපා ඉතිම් ඔයා.... නලලේ තියන එක වැටෙන්... ශ්‍රීයා... ඉන්නෙ මම කෝරියාවේ මම ඉන්නෙ අද කොරියාවේ.... කන්නෙ අද බුරීයානි... බොන්නට බාකාඩි...gewanawa man kala dawasa..

1 Comments

Leave a comment

You may also like