Su Zh

Ninja (14:28)

Su Zh
Ninja (14:28)

5 Plays

17 Nov 2020

ගැබ්බර මගෙ රැප බඩ කලේ හෝඩිය හිත්වල පුහු දුක නැති කරයි සැප මල පිච්චෙන ගින්දර සද්දයි මගෙ කට දුම්මල ගැහුවත් යන් නෑ දිශ්ටිය බිත්තර පිපිරුනා සද නැති හවසට වැස්සට තෙමුනට ලෙඩ උනෙ නැහැ මම පත්තර පිටුවක යයි නම දවසක කැස්සට උබලගෙ හේතුව මම නෙද... (nigga) මිතුරෙ. මම දැක්ක පරක් ගානෙ මිනිස්සු පිලි වගෙ ඒමෙ යන්නෙ තරු බැබලුනත් වරුවක් ගානෙ හද විතරයි කාගෙත් හොද නම ඇහුවෙ පිට රැටිය නෙමේ රට කෑවෙ රට කන්නෙ අපිමයි ඒ අපේම මුඛයෙන්.. කවුරු කෙරුවත් කියනව හරි දේ කාසියෙ බර පොඩි මිනිහට වැඩී ඒත් සුදු ඇදගත් බඩ තඩි ඇත්තල නැත්තට නැති කල මගෙ රටෙ රුක් ලතා. පන පිහිටුව මගෙ මුවෙ වාග් මාල උඩටම ගත්ත රැප් කද තා නග්ගලා. වස් දොස් තුන් බිය රටෙ දුරු කල මගෙ රැපෙන් පිරිත් පිරිත් පැං වස්සලා ලෝකෙම track එකෙන් පිට යද්දි මම මගෙ පාරෙ slow motion ඇවිද්දා. _______________ එකට කාපු බීපු උන් කාලය එක්ක cut උනා. මාරය එක්ක සෙට් උනා. ගේමෙන් ඉද්දි බය උනා. ඉන්න බෑ. ඉන්න බෑ. මට තව ගේමමයි ඕනා. වියරු රැපෙන්. උබලගෙ. හිස් ඔලු හොල්ලන්නයි ඕනා. වාසිය දැකල ලන් උනා. මරුසිය දාල ෆිට් උනා. කාලකන්නි ලෝකෙ මාත් තනි උනා. තනි උනා. හිටිපු කෙල්ල left උනා. දුකට රැපට සෙට් උනා. වැටුනට කමක් නෑ ඩෝ දන ගාන් හරි යන්නයි ඕනා. ගේමෙන් දිනලයි මම නවත්තන්නෙ දවසක. දවසක හැමෝම කියයි nigga උබ තමා ඩෝ එල පොර. එල පොරක් නෙමෙයි හයිය ගහක් වෙයන් ඉන්න කෙලගෙන. කෙලගෙන ආවට බය වෙන්න එපා යන්නෙ ආපු වේගෙම. ආපු සැවොම හිටියෙ නෑ දැනෙද්දි සෙල්ලමෙ සැර වැඩි වෙනවා ටික ටික නෙමෙයි සට පට ගා පදුරු යාය ගිනි ගන්නව සැරටම රස්නය දෙයි ඔලු කටුවට උබ බැහැල බෝඩර් සැප කිව්වට දුක විතරයි  සික් හැදුනම. අම්ම විතරයි ඉන්නෙ වරදිනකොට පාර උබට හරි පාරට අරන් එන්න කිව්ව කියල හිතට ගන්න මොනා උනත් මට මාවත් අවිස්වාස මේ ලෝක කරන්නෙපා තා කෙනෙක්ව විස්වාස ඩොව් කෙලවෙයි බොට. (එයි)

1 Comments

Leave a comment

4 years ago

You may also like