San(Rap boy)

ලංකාව වටේ තත්පර 10ක්

San(Rap boy)
ලංකාව වටේ තත්පර 10ක්

6 Plays

28 Jun 2020

ලංකාව වටෙ තත්පර 10ක් ..යන්නෙ මනසින් ලොකෙ වටෙ..නැග්ගා බයික් එක ස්ටාර් ට් කරලා ..ගත්තා race කරලා බයික් එක වටෙට දෙවිවරු තියලා .පැද්දා හග්ගල මම බල්ලන්න රාවණා ..ගත්තා gun ටික මං මල් වාඩම් තියලා .. මනසින් යන්නෙ මම. ..බැස්සා මම පෙට්ටිගල කන්ද උඩ ඉදලා ...ගත්තා gun...ඩිශුම් ඩිශුම් ..තිබ්බා වටපිට යක්කු බලලා..යක්කු ත් දිව්වා මගේ මායම් දැකලා..යද්දී set උනා අංගං කාරයෙක් ...ඌ මගෙන් අංග්ං වලින් ගේම ඉල්ලුවා..ගත්තා මගේ සියලුම ශක්තින් ...කෙලියා කැඩෙන්නට උගෙ හතර හන්දීන්..බැස්සා මම සීගිරිය උඩින් bike එක පාක් කරලා ....තිබ්බා වයිරස් සටපට ගාලා ...වටෙට හිටි අත්මත් එක්කත් පොඩි ටෝකක් දාලා ..අවා මම ඇල්ලෙ නාගන්නට ....තිබ්බා එතන මගෙ hit එක ..ආවා මගෙ රජ මැදුරට.තියලා ලොකෙට කුඩුවෙන්නට

2 Comments

Leave a comment

4 years ago

ඔයේ

You may also like