ඉෂාර මල්ලි

සිරි ලංකා

ඉෂාර මල්ලි
සිරි ලංකා

27 Plays

31 Mar 2020

#සිරි ලංකා දුප්පත් පොහොසත් බෙදිලා මිනිසුන් දෙවාර්ගෙක යන්න හිතන් වැඩ කරන්නෙ කුහක උන් ස්වාර්ගෙට නූගත් දුප්පත් මිනිසා වැටිලා අද මාර්ගෙට නැති උන්හට හිනහෙන ධනපතියන් ලාංකික 365 දවසෙ බන අහනා සමාජේ ඇදිරි නීති කියපු ගමන් මළු පුරවන් මාවතේ එදා වේලා හම්බ කරං කන උන් තැළු සමාජේ නැති බැරි උන් කන්න නැතුව බුදුන් යදී හාමතේ බෞද්ධයෝ කියයි පැරදුවා තණ්හා රති මේ ආගම අර ආගම ගහං ලේබල් නිති ඇත්තො කති බොති,නැත්තො වැලපෙති වෛරස් විතරක් ඇවිත් බේරුනොතින් ඇති ත්‍රිවිද හමුදා වෛද්‍යවරු දෙවිවරු කියයි ස්ට්‍රයික් එකක් කරපු ගමන් ඔක්කොම එකයි මැරෙන්න බය නෑ කිව්වට මැරෙන්න තොපි බයයි මනස උසස් කිව්වට හිස් ඔලුනම් ගොඩයි ඉපදුණ රට අමතක කරන් පිරටකට වෙලා අජිත් රෝහණ හට බැනලා ප්‍රසිද්ධ වෙලා සමාජ මාධ්‍යයේ හොදට චාටර් වෙලා අනුකම්පාවද පැතුවේ ඉතාලි ඇන්ටි ඔයා ඇති එකා ඇවිත් නැති එකාට රවද්දි බලන් ඉද්දි මගේ රට පහලට වැටෙද්දි 225ටම ‍තොපි හොදට බනිද්දි හැදියිද මගෙ පොඩි රට මෙහෙම කාල නිදද්දි ඉදිකටුවත් රටින් ආනයනය කරං බුද්ධිමත් සිංහලුන් නොගෙන උබල ගනන් අනතුරු ඇගවීම් එද්දි ඇස් කන් වහං මරණෙත් ආනයනය උනා මේක රටේ පවක් බලන් ඉද්දි ගෙවිලා යන්නෙ මාස සති වැඩක් නෑ කාගෙන්වත් රටට සෙතක් නැති හැමදාමත් මේ රට අගදෙට යති තේරුම් අරන් හැදුනොත් මටනම් ඇති

1 Comments

Leave a comment

You may also like