SL Sliga

welcome

SL Sliga
welcome

17 Plays

04 Mar 2020

ආයුබෝවන් මම බැස්සේ උඩරටින්. මේක මගේ තාලේ සින් ඒකේ ආතල් ඒකේ ඉන්න සෙට් එකටම ආදරේයි පන වාගේ...ආතල් එකමයි මටත් ඔනේ.. මල් වැල් පැනි බෙහෙත් සෙට් වෙන්නේ නැ...රෝන් ගන්න සමනල්ලු රොක් වෙන්නෙත් නැ... මි වදෙනම් වදවයක් නොවිම මගේම බඔරැන් එක්කම අහස්ගත වෙවි සාමාජය කෘෘරයි යාළුවො දවසයි කෙල්ලෝ හිත පාරයි අම්මානම් මාරයි ලස්සන අතිතේ කෝ වර්තමානේ ජිවිතය විපතේ ආදරය අපතේ ගැහැනුන්ගේ ගැහැනු කම නැති වෙලා පිරිමින්ගේ පිරිමිකම නැතිවෙලා මිනිස්සුන්ගේ මනුස්සකමත් නැති වෙලා එහෙම සාමාජෙක අපි ඉපදිලා යාළු තේරුම් ගනින් plz මචන් දාන්නෙපා කේස් ඉන්නවා හමුදාවක් මිටරෙන් place කේස් මනසනම් දුවන්න හදන්නේම මචන් race son of bitch තරු පොඩි නැ එ අපිට පේන හැටි අපි ලොකු නැ එ උබලට දැනෙන හැටි රුපියලක් උනත් ඔනි වෙන දවසක් මචන් එනවා අන්න එදාට sliga මමත් එනවා.. මගේ මනස දුවන්නේ දැන් කයෙන් ගිලිහි ගිලෙන මන්දාකිණි හොයන සිඹින flight එක මිස් වෙවිද සෙට් වෙවිද හැම රැකම දාකම සතුට හොයන්නේ 2020 වලින් පස්සේ බහින්නේ වෙනස් වෙන ceylon එක්ක වෙනසක් කරන්නයි යන්නේ.. උඩුගම් බලා යන අහස්ගත වෙන බොම්බයක් දැන් ලග ලග එන්නේ..න

1 Comments

Leave a comment

5 years ago

You may also like