Geethpasidu

විනාසේ

Geethpasidu
විනාසේ

6 Plays

07 Jul 2019

සාමේ වැනසිලා නිතිය කෝ වාසියට ඇලවිලා බොක්ක වගේ ඉඩපු ටොක්ක ඇනලා ශෙප් වෙලා වස,විස රොගේ සමාජෙට පැතිරිලා ඖෂදේ ළග තියන් පිට රටින් කන පරපොෂිත රටක් වෙලා ආ තිබ්බා ප්‍රස්න කොටියට තිතක් පටන් ගත්තා තව විසක් මම තරුනයෙක් උබ අපි පරපුරක් මරණයත් එක්ක පොර බදින ජිවිත ගොඩක් ගැන්ග් ගැන්ග් රස්තා රොගේ තියෙන එකාට නැනේ ජාති,ආගම්,කුලබෙදෙ පැට්ටෙක් ඇනලා ඩොට් වෙලා හිටියොත් පෙනෙයි හරි ලොකේ Ok මම දෙන්නේ රැප් තාලෙට ආ මල් සිංදු අහලා මාරයා ළගට ගන්න එපා ආ නිග හෙළරැප්Army එන්නේ දැන් සුනාමි වෙලා දුකශොකෙට නැ ඉඩක් කඩ ලා දෙන්නෙ අහසින් වදන් පදම් කරලා දාගනින් මනසට ගලන් එයි පිළිතුරු ගොඩක් යෝ නිතියටත් කෙළවලා තියෙන්නෙ ලංකාවට පත් වුන මොඩයා මිනිස්සු මැරවා සල්ලී වලට නිදහසත් වනසලා පාස්කු දා ගැහුවා බොම්බේ අහිංසක ජිවිත නැති වුනා අකාලේ විපාකෙ ලැබෙයි ළගදිම හිටපන් අඩි 6 කප කපා

1 Comments

Leave a comment

5 years ago

You may also like