Na Vi Ya

Adu Padu - අඩු පාඩු Naviya

Na Vi Ya
Adu Padu - අඩු පාඩු Naviya

15 Plays

12 May 2019

පුංචි රෝමෙං මම nviya, කියලා වැඩක් නෑ තොපෙ හැදියා, ජාති පිටින් මම ආශ්‍රය කලේ, දැන් එකෙක් නෑ ඔක්කොම වලේ.. බැස්සා rap ගේමට යන්න හිතං දුරක්, අද දුක් වින්දට හෙට ලැබෙයි සැපක්, මටත් තියනවා ජීවිතෙ උහුලගන්න බැරි දුකක්, තේරුම් කරන්නයි වදන් ගලපලා ගැහුවෙ rapක්.. වැරදි වෙලා තියනවා මගෙ අතින් පිලිගන්නන් මම, මේ පුන්චි රෝමෙ naviya ලොවෙත් ගහන්නෙ නෑ දන, අඩු පාඩු හොයන්න ගොඩක් උන් වටින්, කෑවද බිව්වද හොයන්න එකෙක් නෑ ලගින්, මගෙ වදන් තේරුම්ගනින් හොදට හිතලා හිමින්, ආවෙ මමත් රැපකින් අද කියලා යන්නයි හොදින්... ආසයි බං රැපක් ගහලා හදන්න එක රටාක්, ඔක්කොම අත්දැකීම් තමා එදා ගත්තෙ මමාත්, තාරුන්‍ය ඉන්න ඕනෙ ගොඩ දාන්න හෙටාක්, ආස නෑ බං විදවන්න ජීවිතේනං තවාත්...! කොල්ලො ඉන්න පලියට වෙන්නෑ ඌ කැරියෙක්, මත්ද්‍රව්‍ය ගත්තෙ නැත්තන් ඌ වෙලා ලොල්ලෙක්, අම්මට වඩා ලොකු වෙලා කොහෙදෝ යන කෙල්ලෙක්, ගේමට බැහැපු අද මම පුංචි රෝමෙ කොල්ලෙක්...! සැප කිය කිය තොපි ගත්තත් ගංජා කුඩු, ජිවිතේම කාලකණ්ණි වෙලා වැටිලා නඩු, ගෙදර ඉදන් බලන් ඇති එනකං ඇගේ පුතු, තේරුමක් ඇති ජීවිතයක් හදාගනින් සුදු... යාලු මේක naviyage වදන් ගැලපීම, එපා එන්න check කරන්න මගේ ඉවසීම, ඇවිත් බලපන් පුංචි රෝමෙ යක්ශ හැසිරීම, උබට පාර වදි මෙහෙ ඇවිත් දැම්මොත් රගපෑම...!

1 Comments

Leave a comment

5 years ago

You may also like