loving mom

16 Plays

04 Dec 2018

දස මාසය මා ඔබ කුස තුල සිට. මෙලොව එලිය දුටු විට මා තනිවම. i love you mom yes.. i love you mom... කුසට ආහරක් නෑ මව් කිරි නිතරම දෙතනේ එල්ලී දුක් දීගෙන මම i love you mom... yes... i worship mom.. මා ලෙඩ වූ විට මා ලග සිටියම අම්මේ දැනෙනව මට දැන් සහනය yes i'm loving you yes i'm telling true... පෙරපාසල් විය පසුකල කාලය මට මතකයි ප්‍රෛමරි ක්ලාස් ගිය විය always from my back yes you stay in my heart පහේ ශිශ්‍යත්වෙ සමත් වු දා මම මට මතකයි නුබ සතුටු වුනා හද.. i love you mom always i'm with you mom අපොස සාමාන්‍ය පෙල පාස් වුනෙ ජයටම උසස් පෙල කෙරුමට බය වුනෙ නෑ මම because there is my mom yes i never afraid mom. සමාජෙ විශමයි ලෝකය කෲරයි වැරදි කරපු තැන මට ගුටි වැස්සයි... like as you god yes like as you god ඉන්න ටික කාලෙදි මම බල ගන්නම් නුබ මට පුලුවන් එය දිරිය දෙන්න මට ඔබ yes it i can yes i will do that welldone ...

1 Comments

Leave a comment

You may also like