rohitha ariyarathne

thirty years war...

rohitha ariyarathne
thirty years war...

43 Plays

03 Dec 2018

තිස් වසරක් පැවති එ කුරිරු යුද්දය... සාමෙන් ඉවර කරෙ කිසි ගේමක් නැතුව.. රෑට නින්ද යන්නෙත් නෑ. නින්ද ගියත් නිවනක් නෑ.. සට පට සද්දෙට හැමතිස්සෙම නිමක් නෑ හැමතැන මිනී දූශන බීශන කැපිලි කෙටිලි ගැරහිලි නෑ නීතිය හා සාමය. හසලක වීරයො ස්නයිපර් නීරෝ හැමදා ඔබ අප හද තුල වීරයො yes you are real hero better sniper you are nero thirty years abode sinhala tamil war three forces are famous very very more. බඩේ ගින්දරයි වතුර පිපාසෙයි අව්වයි වැස්සයි හැමතිස්සෙම සැරයි කාට කියන්ඩද මේ අවනඩුව පර ඊලම ප්‍රභාකරන් ගයිඩ් කරෙ තනියෙම. නුබට ඇහැක් වේද පුතේ සිහිකරන්ඩ මරනය නුබෙ තාත්තත් මරු තුරුලට අරන් ගියේ ඊලම කාලය ගෙවෙනෙවා හීන නැතුව තනියෙම රනවිරුවනි සැමදා අප ඔබ සමගයි පියවර. ඊලම ඉවරයි නිමී තිතක් උබට සුබ ගමන් යන්න යනව වෙනතක් සාමය වැලපෙයි කදුලු ගංගාවක රනවිරුවගෙ දුක ගැන කියයි මේ රැප් එක.. බුදු සරනයි දෙවි පිහිටයි... again come i never i die if i look troubles from my eye until you guys very good bye...

1 Comments

Leave a comment

You may also like