rohitha ariyarathne

රැපසැප....☝️👌👆

rohitha ariyarathne
රැපසැප....☝️👌👆

85 Plays

03 Dec 2018

මම දැන් රැපේ ඉන්නෙ අපි සැපේ දුක සැප දෙකටම රස්තියාදු වාරේ සූස්ති ගහලද උබ ඉනෙ මල්ලි මට කියල දියන් උබෙ ස්ටයිල් එක.. සමාජෙ කෲරයි නිදිය ගනින් උබ බලා ඈත ත තරු පේන දුර.. කට්ටක් කාලා කෙල්ලෙක් දාගෙන දුක් විදිනව දැක්කම ඔහොම ඉන්නට බෑ බං බොන්නට හිතෙනව මැලතින් කුඩු දැන් කෙලවෙන්න... තේරුම් අරගෙන ජීවත් වෙන්නට කියල දියන් මට පුලුවන්නම්. සිරා අහන්නද ඇත්තම කියපන් ජීවිත සූත්‍රෙ කට පාඩම් නිදි වැදපන් නිදිය ගනින් කියල කිව්වම කාලෙ හරී ගේමක් දැම්මොත් උස්සල ගහපන් බොක්ක රත් වෙලා එන්න කැරී

1 Comments

Leave a comment

You may also like