987 Hustling Menace

තෙරුම් ගන්න බැ මෙ ලෝකෙ මිනිස්සු

987 Hustling Menace
තෙරුම් ගන්න බැ මෙ ලෝකෙ මිනිස්සු

7 Plays

7 months ago

තෙරුම් ගන්න බැ මෙ ලෝකෙ මිනිස්සු සල්ලි නිසා මිනුස්සු වෙලා තිරිසන් සත්තු වාසි නැති වෙද්දි යාලුවො පවා වෙනස් උ ඇත්ත තෙරුම් ගත්තා මම නොවි පරක්කු කියන එක ලෙසියි කරන එක නේද අමාරු බාදක මැදින් ආවෙ තනියම උනත් අසිරු සමාජෙ එපිට රාමුව කරා මන් පාසාරු මම නෙවෙ කතා කරන්නෙ ඇගෙ ඉන්න සාතාලුම මරන්නෙ මන් බාර් හුඩෙකෙ මම බොස් කට මැෂින් ගන් එකක් වදන් උන්ඩ ලොඩ් කර ගනිම් දිනුව දැන් ගන් එක ලූඩ් සෙල්ලම දිනුවා එහෙනම් ඩිසුම් හෙඩ්සොට් හැම එකාම තැලුවෙ තැලුම් කාපු යකඩෙමයි ඩොපා ඉන්නෙ තාම සිගිරියෙ පාරෙ ලගමයි එලියට බැස්සොත් පොලිසියෙන් දෙන්නෙ අපිට නඩුමයි 54නඩුනම් බොඩරෙ වටෙ කැරකෙයි

1 Comments

Leave a comment

You may also like