ashan

23 Plays

7 months ago

*_FAKE CHAරිත__💀💸🫀* *චරිත නිහඩ තැන ගොබ්බයො form* *පොඩි උන්ට දෙන්න හදන්නෙපා phone* *නිදහසේ බලන්න බෑ බං දැන් porn* *අහක යද්දි ගහන්ඩෙපා htto HORN* *කරාබුවක් දෑමොතින් ඌ කුඩ්ඩලු* *සමහරු live ඇවිත් ඉල්ලයි තරු* *ඔය කවුරුත් උස්සන් ගහද්දී මරු* *මැව්වේ කොල්ලොන්ට තමා හවස් වරු දෙවිවරු* *ටවුමේ ගහගත්තොත් ඌ තමා caරියා* *අපිටත් ඉන්නවා කොල්ලෝ හොදේ සරියා* *බලන්නේ නෑ පුතා ඇරියොත් නම් ඇරියා* *අපි ඕවා ගහ්ද්දී උබ කිරිකැටියා* *අපි සෙල්ලමේ බහින්නේ මාස දෙකෙන්* *උබ ගැහුවොත් ගහන්නේ බාට දෙකෙන්* *හිනා වෙන්න කාපියව් පාට දෙකෙන්* *උදව් කරන ගොඩක් උන් පිරිලා කටෙන්* *ඉරියව්ව විතරයි නෑ හදවත දකින්නේ* *වැටහීම නෙවෙයි හෘද සාක්ෂියයි වටින්නේ* *අපි තාම running නේ උබ තාම දණින්නේ* *ඔය කියවන අයියලා ගොඩක් කටින්නේ* **එළියට බැස්සා කොකේන් හරිද* *අද දගලන හැමෝම fake චරිත* *අපි හිනා වෙන්නේ dow කිලෝ භරිත* *මං ආසම දැන් මල් වලට හරිත* 🟢 💀💸 *බොලාට rap ඕන්නම් අපි දැන් දෙන්නම්* *අපිත් ආසයි ඩෝ රගන්න rap සෙල්ලම්* *චූටි කෙල්ලෝ දගලයි මුං තන් පෙන්නං*🍼 *අපේ එකෙක් ගොඩ යද්දී clap දෙන්නං* *ගොඩක් උන්ව අඩි හයෙන් යටට යැවූවේ* *ඇයි නයෙක් අල්ලන් ඩෝ කිරී පෙවූවේ* *උඹෙ ගෑණිව එහා ගෙදරින් රෑ හෙවූවේ* *මම ASHAN ඩෝ දැනගන්න කිවූවේ* *සල්ලි නෙවෙයි මිනිස්සු හම්බකරපන්ලු* *පිස්සුද HTTO සල්ලි හම්බකරපං* *ඔය හෑලි කියෝගෙන ඉන්න අයියලා දෙයක් ඉල්ලුවොත් ඇපත් නෑ බං* *චීත්ත ඇදගෙන මෙන්න මූ* *VAT එක ගහල කියනවා කන්නලූ* *සුදුතාත්ති ඇනලා පැන්නලූ* *මුං යන්නෙම රැල්ලට රෙන්නලූ* *රැපක් ලිව්වා දීලා ප්‍රභාට භක්තිය* *හොද කොල්ලා මං ගමේම මූර්තිය* *අදාළ නෑ යාළුකමකට පන්තිය* *වදන් ලියමි හැදෙන්න උණ සන්නිය* *Why are you running this place is our* *Now is the time my laughing hour* *චූටි චූටි කෙල්ලන්ගෙත් අම්මෝ කද* *මුං ගස්සන් යනවනේ පද්දලා බද* *මං fenix වගේ ආවේ බැමි කඩන්* *අපි ඇඩුවේ නෑ කොල්ලෝ ගෑණු බදන්* *මීගමු ටවුමේ කැරකෙයි මරු කදන්* *සද්දේ දාන් ඇහුවේ ප්‍රභාගේ වදන්* *දැන් ඉන්න ගොඩක් උන් දිව දෙකේ* *මං එන්නේ කපාගෙන මරු පුතේ* *හිනා උන ගොඩක් උන් තෙහෙට්ටුවේ* *උඹ දැගලුවේ අපේ ඔඩොක්කුවේ* *මදාවි පෙනුමට වැටෙයි police බැල්ම* *ගෙදර උන්ට නෙවෙයි ඇත්තේ ඇම්ම* *අපි කවදත් අපේ උන්ට ගැම්ම* *ඒක නිසයි htto නැත්තේ මං මෙල්ල* *මං වැදිලා කියන වචන අහපං හැදිලා* *ඉස්සර හිටිය සතා නෑ දැන් මැරිලා* *ගෑණු හින්දා කොල්ලෝ කැපුවා ඒ caරියා* *මගේ නමින් රැප් පිටුවක් ඇරියා* 💀💸🖤

2 Comments

Leave a comment

7 months ago

Hey @shandhikaashan we liked your track 'ashan', We're so happy you're joining the Rap Fame Community, so here's a couple tips from us: 1. Don't rush - we know how exciting it can be to record your first track, but try to take your time to get the most out of the studio! 2. Some eye-catching cover art can draw new people to your music! 🎇 3. Try mixing up different light studio effects on your vocals to give your track the perfect sound every time. 🎤 4. Defo try out our denoise feature to minimize any background noise on your track! 🤫 5. This was a nice taste, but we're gonna need a longer track if you want us to give you detailed feedback! 6. Why not upload or record a video to go along with your music, that way you could get featured on the Popular Video section! 📸 Keep uploading tracks for the chance to be added to our editors Playlists! 🔥 All the best, The Rap Fame Team 😎

7 months ago

*_FAKE CHAරිත__💀💸🫀* *චරිත නිහඩ තැන ගොබ්බයො form* *පොඩි උන්ට දෙන්න හදන්නෙපා phone* *නිදහසේ බලන්න බෑ බං දැන් porn* *අහක යද්දි ගහන්ඩෙපා htto HORN* *කරාබුවක් දෑමොතින් ඌ කුඩ්ඩලු* *සමහරු live ඇවිත් ඉල්ලයි තරු* *ඔය කවුරුත් උස්සන් ගහද්දී මරු* *මැව්වේ කොල්ලොන්ට තමා හවස් වරු දෙවිවරු* *ටවුමේ ගහගත්තොත් ඌ තමා caරියා* *අපිටත් ඉන්නවා කොල්ලෝ හොදේ සරියා* *බලන්නේ නෑ පුතා ඇරියොත් නම් ඇරියා* *අපි ඕවා ගහ්ද්දී උබ කිරිකැටියා* *අපි සෙල්ලමේ බහින්නේ මාස දෙකෙන්* *උබ ගැහුවොත් ගහන්නේ බාට දෙකෙන්* *හිනා වෙන්න කාපියව් පාට දෙකෙන්* *උදව් කරන ගොඩක් උන් පිරිලා කටෙන්* *ඉරියව්ව විතරයි නෑ හදවත දකින්නේ* *වැටහීම නෙවෙයි හෘද සාක්ෂියයි වටින්නේ* *අපි තාම running නේ උබ තාම දණින්නේ* *ඔය කියවන අයියලා ගොඩක් කටින්නේ* **එළියට බැස්සා කොකේන් හරිද* *අද දගලන හැමෝම fake චරිත* *අපි හිනා වෙන්නේ dow කිලෝ භරිත* *මං ආසම දැන් මල් වලට හරිත* 🟢 💀💸 *බොලාට rap ඕන්නම් අපි දැන් දෙන්නම්* *අපිත් ආසයි ඩෝ රගන්න rap සෙල්ලම්* *චූටි කෙල්ලෝ දගලයි මුං තන් පෙන්නං*🍼 *අපේ එකෙක් ගොඩ යද්දී clap දෙන්නං* *ගොඩක් උන්ව අඩි හයෙන් යටට යැවූවේ* *ඇයි නයෙක් අල්ලන් ඩෝ කිරී පෙවූවේ* *උඹෙ ගෑණිව එහා ගෙදරින් රෑ හෙවූවේ* *මම ASHAN ඩෝ දැනගන්න කිවූවේ* *සල්ලි නෙවෙයි මිනිස්සු හම්බකරපන්ලු* *පිස්සුද HTTO සල්ලි හම්බකරපං* *ඔය හෑලි කියෝගෙන ඉන්න අයියලා දෙයක් ඉල්ලුවොත් ඇපත් නෑ බං* *චීත්ත ඇදගෙන මෙන්න මූ* *VAT එක ගහල කියනවා කන්නලූ* *සුදුතාත්ති ඇනලා පැන්නලූ* *මුං යන්නෙම රැල්ලට රෙන්නලූ* *රැපක් ලිව්වා දීලා ප්‍රභාට භක්තිය* *හොද කොල්ලා මං ගමේම මූර්තිය* *අදාළ නෑ යාළුකමකට පන්තිය* *වදන් ලියමි හැදෙන්න උණ සන්නිය* *Why are you running this place is our* *Now is the time my laughing hour* *චූටි චූටි කෙල්ලන්ගෙත් අම්මෝ කද* *මුං ගස්සන් යනවනේ පද්දලා බද* *මං fenix වගේ ආවේ බැමි කඩන්* *අපි ඇඩුවේ නෑ කොල්ලෝ ගෑණු බදන්* *මීගමු ටවුමේ කැරකෙයි මරු කදන්* *සද්දේ දාන් ඇහුවේ ප්‍රභාගේ වදන්* *දැන් ඉන්න ගොඩක් උන් දිව දෙකේ* *මං එන්නේ කපාගෙන මරු පුතේ* *හිනා උන ගොඩක් උන් තෙහෙට්ටුවේ* *උඹ දැගලුවේ අපේ ඔඩොක්කුවේ* *මදාවි පෙනුමට වැටෙයි police බැල්ම* *ගෙදර උන්ට නෙවෙයි ඇත්තේ ඇම්ම* *අපි කවදත් අපේ උන්ට ගැම්ම* *ඒක නිසයි htto නැත්තේ මං මෙල්ල* *මං වැදිලා කියන වචන අහපං හැදිලා* *ඉස්සර හිටිය සතා නෑ දැන් මැරිලා* *ගෑණු හින්දා කොල්ලෝ කැපුවා ඒ caරියා* *මගේ නමින් රැප් පිටුවක් ඇරියා* 💀💸🖤

You may also like