SD_boy
SD_boy

Sd rap /song

Sd rap /song

1 Plays

8 months ago

දුන් කොලයක් ඔතලා පටන් ගත්ත අපේ සුස්තිය නතර උනේ බෙල්ලෙ තොන්ඩුව දාරාගන   අවට ඉන්න මිනිස්සුනම් කියන්නෙ උබලා මාර කුඩ්ඩො හිතලා නෙමෙයි මහත්තයො අපිත් උනෙ අමු තිරිසන් සත්තු නොහිතපු වෙලාවක අවදි උනා මගේ කලු ආත්මෙම මාත් බිලි උනා  කුඩු මාරයාට දැන් ජිවිතේම යටිකුරු වෙලාදො මන් සික් වෙලාදො යේඑ නිග අවට ඉන්න මිනිස්සු කියනවා මටනම් ශිට් නවත්ත ගන්න බෑ බන් මටනම් මාරම සීක් මෙකයි සුස්ති අපලේ දැන්නම් මන් නාස්තියි හැදෙන්න බෑ පරක්කුයි හිතන්න වෙලාවක් නෑ මට වැරදුනෙ කොතනද අතිතය අව පැහැදිලියි නොපෙනෙන ලොකෙක මම අද තනි වෙලාදො. 6ය පහු උන හැටියෙම බහින්නෙ fuckකල්ලි පිටින් විදි ගානෙ මාරය අත වනයි ගෙවෙන මොහොතක් ගානෙ වෙලාව අවොත් යන්නම වෙනවා නොකියම නොපෙනෙන දුරකට විකුර්ති මනසෙන් ගෙවෙන්නෙ අපේ ජිවිතේ SD naiki⁉️ 😈සුස්තියක් අල්ලන්න එපා මල්ලි මෙක නස්තියක්

1 Comments

Leave a comment

You may also like