Chaliyah 😈🖤
Chaliyah 😈🖤

Warayak 🎧🥵 ( Shortaudio) 2023

Warayak 🎧🥵 ( Shortaudio) 2023

11 Plays

09 Mar 2023

අපේ නාඩි විනාඩි එලන්නේ රැපෙන් පාවඩ... පාගන්නේ තාර.. හුරුපුරදු මාවත.... බොඩරේ නඩු missing වුනෙ ඩෝ ගානට... බීෂනේ දරුණුයි Cover වෙයන් ගානට.... මගේ වදන් කරල් bump වෙන්නේ තාලෙට.. ත්‍රෙලෝක රස පැහැදිලි ඩෝ නහරට.. දඟලපු ලොල්ලෝ සේරම තනි පාරක.. මේවා සැපෙන් උපන් ප්‍රාණ දීග දෙයි රැපට.. බලපං ඇත්ත උබලා වෙන්න එපා පොට්ට ... අල්ලන්නේ මුං ගොට්ට බලන් ඉද්දී පට්ට.. සෙල්ලමේ ගෝත පැටව් එකින් එකා දොට්ට... මන් ගන්නෑ පැත්ත අතට ගන්නේ කැත්ත.... ඉන්නේ ඩෝ මමත් එනකම් මටත් වාරයක් සීමා නැති සැප දැම්මොත් ඇත වනයි මාරයත් අපිත් ආතල් පස්සේ දිව්වා සෑහෙන්න කාලයක් තේරුම් අරන් ඈත් වුණා ලැබුණා අලුත් වාරයක්...

1 Comments

Leave a comment

You may also like