SALIYA

මගෙ ජීවිතෙ

SALIYA
මගෙ ජීවිතෙ

19 Plays

24 Jan 2023

මගෙ ජීවිතෙ සාලී . ෆස්ටයිම් රැප ඉපදුන දවසෙ ඉදල මන් කන්නෙ කට්ට , ඉන්නෙ මිද්දෙනියෙ ඒක මරු පට්ට, දුකක් ආවම බදන් ඇඩුවෙ කොට්ට , සමහරු කිව්වෙ මන් කපටි කට්ට , කරන හැම වැඩම කෙල උනා හොදටම , තියන හැම ඇඩියම ලිස්සුවා ලෙසට , දෙවියො මගෙ දයිවෙ ලියලනෙ සැරටම , කමක් නෑ දුකක් මට මම ඉන්නවා නිතරම , ඔව් ඇත්ත ඇත්ත තමා තිත්ත .. මට මමයි සත්ත , නැතිකලෙ ලග නැති යලුවො මොකට හුත්ත , හැමදාම ලග හිටියා අම්මා තමා සත්ත . // මන් ඉන්නෙ සැපෙ. මගෙ ජීවිතෙ .ඉන්නෙ මිද්දෙනියෙ සාලියා

1 Comments

Leave a comment

2 years ago

You may also like