Pasan Nimesh Dilruksh

Pass Outt (23:58)

Pasan Nimesh Dilruksh
Pass Outt (23:58)

11 Plays

18 Jul 2022

ලස්සන හිනාව කලා මා උමතු නටවන ඇස් සමානයි පාවෙන වලාකුලු කෙල්ලෙ නුබයි හුරු කලෙ ඉන්න වෙලා තනි මට මගේ හිත හදා ගන්න බැරි වෙලා 2014 දවස එදාම මතකයි හවස මට පැනය එද්දි නුබ නිහඩයි රකුසෙකු ඇවිත් ආදර වෙස් ගෙන නැති කරදාලා මුලු ජිවිතya මතක් උනා අත් අල්ලන් ගල්කිස්ස මුහුදු වෙරලෙ පිය මන් කර ගිය දවස

2 Comments

Leave a comment

dopE king sri lanka

ලස්සන හිනාව කලා මා උමතු නටවන ඇස් සමානයි පාවෙන වලාකුලු කෙල්ලෙ නුබයි හුරු කලෙ ඉන්න වෙලා තනි මට මගේ හිත හදා ගන්න බැරි වෙලා 2014 දවස එදාම මතකයි හවස මට පැනය එද්දි නුබ නිහඩයි රකුසෙකු ඇවිත් ආදර වෙස් ගෙන නැති කරදාලා මුලු ජිවිතya මතක් උනා අත් අල්ලන් ගල්කිස්ස මුහුදු වෙරලෙ පිය මන් කර ගිය දවස

You may also like