වැස්ස

14 Plays

22 Feb 2022

අහසෙ වලාකුලු හා තරගයක යෙදී තොටියා ඔරුව ආපසු තොටුපලට පදී දියවැල බෙදී දෙන රාවය දෙකට බෙදී හබලේ හැඹුරු හඩ සමගම ගොඩට වදී

1 Comments

Leave a comment

අහසෙ වලාකුලු හා තරගයක යෙදී තොටියා ඔරුව ආපසු තොටුපලට පදී දියවැල බෙදී දෙන රාවය දෙකට බෙදී හබලේ හැඹුරු හඩ සමගම ගොඩට වදී

You may also like