හිත පාරං 1
Olitha Gihanහිත පාරං නැත වාරත් සිය පාරක් එක ගානක් දුක ආවත් ගුටි කෑවත් පිටු පාලත් පව් තිබ්බත් සැර දඩු මුගුරු වලින් කෑවත් අත පය දාලා ගියත් දැං මාවත් හද වැඩනම් පන ඇතිනම් නැවතුම් නෑ කකුලෙන් මගෙ ඇද්දත් කාටද නැත්තෙනං වැටෙන්න පශ්න තනිකර තිබ්බෙම හිතන්න උශ්න හිරි වැටෙන්න ආවනං ප්‍රශ්න කලින්ම් සූදානම ජය ගැම්ම හදෙ ලාඩං ගැසු වාරත් නැත්තෙ නැ පාඩං ඇත බෝමත් මේ පාරෙත් බර ගානක් නොපෙනී නිකමට හදවත මරලත් රට නයනං අපෙ වැරදිත් ඉගනුම නෑ අපනයනෙට උගතුන් රටෙ පිරිසත් අවංක ගැම්මක් දුන්නානම් අපි නැත බර උසුලං පරක්කු නෑ බං අපි හිතුවොත් කරන්න බැරි නෑ කිසිදා රජකම් වෙනසක් හෙව්වොත් පුලුවං බං ලැබීම හෙව්වොත් පමනයි කාටත් අපි නෑ බං දන කුවෙරුන් පිටිපස්සෙන් ඇත රටක්ම කන උං මේ දර්මෙන් බැට කන උං අනුකම්පා කරලම හිත පැසසුම් මට දැංන හොද ගෙත්තම් වගේම කරන්න පුලුවන් මල්දම් දුක හාදුත් දෙන අයුරුත් මතකයෙ තබන්න එයි ප්‍රිය හාදුත්
Leave a comment
හිත පාරං නැත වාරත් සිය පාරක් එක ගානක් දුක ආවත් ගුටි කෑවත් පිටු පාලත් පව් තිබ්බත් සැර දඩු මුගුරු වලින් කෑවත් අත පය දාලා ගියත් දැං මාවත් හද වැඩනම් පන ඇතිනම් නැවතුම් නෑ කකුලෙන් මගෙ ඇද්දත් කාටද නැත්තෙනං වැටෙන්න පශ්න තනිකර තිබ්බෙම හිතන්න උශ්න හිරි වැටෙන්න ආවනං ප්‍රශ්න කලින්ම් සූදානම ජය ගැම්ම හදෙ ලාඩං ගැසු වාරත් නැත්තෙ නැ පාඩං ඇත බෝමත් මේ පාරෙත් බර ගානක් නොපෙනී නිකමට හදවත මරලත් රට නයනං අපෙ වැරදිත් ඉගනුම නෑ අපනයනෙට උගතුන් රටෙ පිරිසත් අවංක ගැම්මක් දුන්නානම් අපි නැත බර උසුලං පරක්කු නෑ බං අපි හිතුවොත් කරන්න බැරි නෑ කිසිදා රජකම් වෙනසක් හෙව්වොත් පුලුවං බං ලැබීම හෙව්වොත් පමනයි කාටත් අපි නෑ බං දන කුවෙරුන් පිටිපස්සෙන් ඇත රටක්ම කන උං මේ දර්මෙන් බැට කන උං අනුකම්පා කරලම හිත පැසසුම් මට දැංන හොද ගෙත්තම් වගේම කරන්න පුලුවන් මල්දම් දුක හාදුත් දෙන අයුරුත් මතකයෙ තබන්න එයි ප්‍රිය හාදුත්
You may also like