Olitha Gihan

මේ රසට පෝලිමට

Olitha Gihan
මේ රසට පෝලිමට

130 Plays

07 Dec 2021

මගෙ රසට පෝලිමට එන්නකො වාසියට කටු මඩ ඇති ජීවිත කතාවකට රස තැන් හොයන කියන පරක්කුව සූදානම් දෙමු භූමි දානයට හිත මගෙ ගැස්සුනා රස තැන් මිස් වුනා ආතල් පුංචිම වයසෙන් නැති වුනා පැද්දුනා උබෙ හිත ගැස්සුනා කටවල් වැස්සුවා මම වැඩ පෙන්නුවා රස වැටුන තැන්වලම ඇවිලුනා මගෙ මේ හීන වලම හිත දැගලුවා නැත රසට ඇදුනෙ මම සැරසිලා හැමදෙම නැත සිත සතුටට නැවතිලා අපි කැමති කැමති දේ නැතමෙ රැවටි රැවටි මොන පිරිසිදු කමකද ඇතමෙ දුටිමි ගියෙ ලගහිටපුන්නම් නැතිවි නැතිවි මම රිද්දගත්තේ නෑ හිතට දොඩමි ඇස කන නාසය අප පිනව පිනව අපි ගියෙ තනිකර මහ පවට පවට නැත ආලයනම් මහ බරට බරට හිත ගියෙ තනිකර මහ බුදුන් බනට මෙ ජීවන ගමනක සංසාරය අපෙ හීනවලට මම හරිමැද්දෙන් තිත තිබ්බා හොදේ මම පිටිපස්සෙන් නැහැ අවංක කම මගෙ හද මැද්දෙන්,අපි යමු රවුමක් දැං රස පැත්තෙන්,නෑ සීතල දැනෙන්නෙ අව් රස්නෙන් .පින තිබ්බොත් ඇදෙන්නෙ මේ පැත්තෙන් එක ගමනක් විතරයි හිත මැද්දෙන්

1 Comments

Leave a comment

3 years ago

You may also like