GENUINE RAP SONG
Olitha Gihanහිත කෝම උනා හැම රෑකම සීතල හදවත පමනයි උනුහුම අදහස් එන හැම පාරම ආසම පද පෙල ගලපන්නයි මං තනුවක හැම රෑකම කෝප උනා මගෙ හදවත පස් වසරක මං යන ගමනයි මතකය වද දෙන්නට උන හැම කාලෙක මං මගෙ නුසුදුසු දේවල් අහකට අංගය අඩුවෙන පාරට අහකට වෙනවද කියන්නෙ මං මගෙ රූපෙට කාලය ගතවෙන රටාවකට මං ආසයි ඒ හැම පැයකම රට්ටු හිනස්සලා පිස්සු කතංදර ඇහෙන කාලෙමං රස්සාව මහා මොට්ට කොල්ලො ටික අයාලෙ යනකොට මං මගෙ ගැන තනි හීනෙක වාසිය නෑ ගැලපුවේ කවදත් මගෙ යහපතටයි මේ රටාවක් හීන විතරයි මට බෑ විදවන්නට ජීවිතේම තනි විඩාවක් නෑ කාටවත්ම මම කෙරුවෙ ජරාවක් හිතින් කටින්නෑ එකෙන් කතාවක් කෙලින් කියනකොට හැම එක පාරක් වංගු නෑ කියලා දාන රටාවක් අනුන් කියන දේ කරන නිමාවක් ගව් ගානක අපි රැවටුන වාරත් ගනින්නෙපා හොද පොල්ලක් අරගෙන ගහගනින් පස්සට වැරෙන් දෙපාරක් උබෙන් ගනී හැම දෙයක්ම ඉන්නකං මිනිස්සු කුරිරුයි ලගින්ම ඉන්නකං විටින් විටට තේරෙයි උන ලාමක බවින්ම අපේම ක්රියාව මෝකඩං ගන්න එපා ගනංගන්නෙපා වෙන්නෙ එපා රැවටෙන්න එපා හිතන හිතන හැම තත්පරේම දුක් කතාවකට ගලපන්න එපා මුල් ඇදුන පෘශ්ටිමත් පැලයක්නම් මුල් පිටින්ම ඇද්දත් සැලෙන්නෙපා අපි එන්න ඕනෙ බින්දුවෙන් උනත් රුපියලත් වටින ගරහන්න එපා
Leave a comment
හිත කෝම උනා හැම රෑකම සීතල හදවත පමනයි උනුහුම අදහස් එන හැම පාරම ආසම පද පෙල ගලපන්නයි මං තනුවක හැම රෑකම කෝප උනා මගෙ හදවත පස් වසරක මං යන ගමනයි මතකය වද දෙන්නට උන හැම කාලෙක මං මගෙ නුසුදුසු දේවල් අහකට අංගය අඩුවෙන පාරට අහකට වෙනවද කියන්නෙ මං මගෙ රූපෙට කාලය ගතවෙන රටාවකට මං ආසයි ඒ හැම පැයකම රට්ටු හිනස්සලා පිස්සු කතංදර ඇහෙන කාලෙමං රස්සාව මහා මොට්ට කොල්ලො ටික අයාලෙ යනකොට මං මගෙ ගැන තනි හීනෙක වාසිය නෑ ගැලපුවේ කවදත් මගෙ යහපතටයි මේ රටාවක් හීන විතරයි මට බෑ විදවන්නට ජීවිතේම තනි විඩාවක් නෑ කාටවත්ම මම කෙරුවෙ ජරාවක් හිතින් කටින්නෑ එකෙන් කතාවක් කෙලින් කියනකොට හැම එක පාරක් වංගු නෑ කියලා දාන රටාවක් අනුන් කියන දේ කරන නිමාවක් ගව් ගානක අපි රැවටුන වාරත් ගනින්නෙපා හොද පොල්ලක් අරගෙන ගහගනින් පස්සට වැරෙන් දෙපාරක් උබෙන් ගනී හැම දෙයක්ම ඉන්නකං මිනිස්සු කුරිරුයි ලගින්ම ඉන්නකං විටින් විටට තේරෙයි උන ලාමක බවින්ම අපේම ක්රියාව මෝකඩං ගන්න එපා ගනංගන්නෙපා වෙන්නෙ එපා රැවටෙන්න එපා හිතන හිතන හැම තත්පරේම දුක් කතාවකට ගලපන්න එපා මුල් ඇදුන පෘශ්ටිමත් පැලයක්නම් මුල් පිටින්ම ඇද්දත් සැලෙන්නෙපා අපි එන්න ඕනෙ බින්දුවෙන් උනත් රුපියලත් වටින ගරහන්න එපා
You may also like