Dilan Madush

Damage (12:32)

Dilan Madush
Damage (12:32)

2 Plays

23 Nov 2021

මෙලොව එලිය දැක්ක දවසෙ ඉදන් කෑවෙ කට්ට කට්ට කාල මෙතෙක් එන්න මං විදපු දුක පට්ට තනියෙන් නැගිටපන් කාටවත්ම අල්ලන්නෙප ගොට්ට බැරි උන දවසට වටෙ උන් ඇනල යන්නෙ ටොක්ක අමතක වෙන්නෑ කවුරු කවුරුත් දාපු මට සද්ද වෙලව එනකන් බලන් ඉන්නෙ මං කරන්නෙ දශ්ට ලොකු හීන මවන්නෙප කොල්ලො කන්න බැරිනම් කට්ට පලමු රැපෙන් පස්සෙ කවුරුත් කිවුව ලකිට උබ පට්ට වෙනස් වෙන්න යන්නෙ මිනිස්සු බන් තප්පර ගානයි හින වෙල හිටියට අතිතය තාමත් හිත පාරයි දුර දිග බලල ඉවසුව වාර නම් අනන්තයි තේරුම් ගත්ත කරන පව් හැමදාමත් පස්සෙන් යයි කියවන්න බැහ් අපිට මචං කාගෙවත්ම හිත් තේරුම් අරන් නැ උබල කාගෙත් මොල හිස් ඉදල හිටල ලැබෙන chance කරගන්නෙප මිස් කෙල්ලො උබව නටවන්නෙ අල්ලෙ දීල උබට kiss Hook උබල තියන් හිටියට බන් ලොකු ලොකු කම් දවසක ලෝකෙ දිනන්නෙ බන් පොඩි පොඩි උන් බුදු වෙන්න තම දරුවන් දන් දුන් අත් ඇරීම කියල දුන්නෙ අපෙම බුදුන් ❤️ 2 nd verse කැපුවත් මගෙ පලුවක්..... නවන්නෙ එකෙක්ට ඔලුව නැතුවත් ගුනදර්ම..අපිරිසිදු කරන්නෑ බෝමලුව රගන්නෙප වැඩිය..විසිවෙයි අහසට උබෙ සලුව. ඇලිල ගැලිල කාමයෙ..පෙන්නන්න එපා සමාජෙට හෙලුව පිහියෙන් ඇනල යනව ගොඩක් උන් අපි දන්නෙත් නැ පස්සෙන් රගපු ගොඩක් අයියල මං ඇල්ලෙවෙ කැස්සෙන් ගනන් ගන්නෙ නැ අපිනම් යන නන්ගිල ගස්සන් ඇත්ත මූන හංගන් වෙස් මූනක් දාගෙන සමාජෙට පෙන්නන්නෙ ඇයිද හැමතිස්සෙම මූන දීපම් ඇත්තට එක පිට එක බාදා ආවත් යන්නෙප බන් පස්සට හින් නූලෙන් ගේම ගහන්නෙ ගොඩක් උන් හිනා වෙලා මූනට ☹️ හම්බුන ගොඩක් සමාජෙ මිනිස්සු නරුම තරහක් තිබුණෙ හිතෙ හැම එකාගෙම අපිව හිනැස්සු දුක ආවෙ එක පිට එක වගෙ මහ මුහුද කැලැත්තූ හැබැ වෙන්නැති හීන ගොඩක් තියනව මගෙ හිතෙ මැවුනු ☹️ 2 nd hook උබල තියන් හිටියට බන් ලොකු ලොකු කම් දවසක ලෝකෙ දිනන්නෙ බන් පොඩි පොඩි උන් බුදු වෙන්න තම දරුවන් දන් දුන් අත් ඇරීම කියල දුන්නෙ අපෙම බුදුන් ❤️ 3rd verse ඇති එකාටයි තැන නැති එකාව දාල බල්ලට ආදරෙ ලොකු කරන් උබල සලකන්නෙ නැ අම්මට තරාතිරම බලල මමන්ම් සලකන්නෙ නැහ් ඇදුමට දාල ගියපු උන්ව ආයෙ වද්ද ගන්නෙ නැ ජීවිතෙට අනිත් උන්ට කෙලවෙද්ද හින වෙන පොරක් නෙමෙයි බන්..මට තියෙන්නෙ උණුවෙන හිතක් මගෙ ගමන තනියෙන් යනව මම ළග කවුරුත් නැතත් ආදරෙට අවංක වෙන්න තියෙන්න ඕන බන් එක හිතක් එකෙක් නැගිටිද්දි තව එකෙක් අදින්න බලන් ඉන්නෙ කකුලෙන් ක්ශනික තීරණවලින් පසුතැවෙන්න වෙයි තීරණ ගනින් මනසින් කාලය්ක් මම ජීවත් උනා නැති දේවල් පස්සෙ දුවමින් හිත බිදුනු වෙලවෙ එකයි දෙකයි හිටියෙ ළගින් හිත හදමින්😥 පගාවමයි හැමදේටම කන්නෙම මුන් ජරාව හිතෙ කහට තියන් මමන්ම් පෙන්නන්නෙ නැහ් ව්‍යාජ හිනාව බොරුනම් නෙමෙ කිවුවෙ තේරුනාද ඇත්ත කතාව දෙන්නම් මම ඊළග පාර මගෙ ජීවත කතාව 🤘😥

1 Comments

Leave a comment

3 years ago

You may also like