ඉරි ඇදපු වාර (Olitha gihan)
Olitha Gihanනැතට හදට වාර. මම දැක්කා හීන මගෙ පසුපස යන්නොනෑ කවුරුත් මම යන්නෙ මගෙ පාර.ඇත ඇදුනු වාර, ඇත හදක හීන, මම නැති උනත් මගෙ පරෙ මම මතක ඇදුනු සරල වාර නැත හදක කාම. මගෙ හිතම කරලා මෙල්ල මෙමම හිතපු පාර නැත ගැනීම වාර ඉරි ඇදීම.පෑන් තුඩක මතක ගමන නැහැ ලග බෙල හීන. පපුව ගැහෙන තාල ආස ශබ්ද කන වට රග පෑම.... මේ හිතම ලෝබ, නෑ කාලෙ කෑම මම ආස ගමන යන්නෙ මෙමම නැහැ වෙහෙස කිරීම.ඉරි ඇදපු පෑන, මගෙ හීන ගොඩක නිල් පාටින් කොලේක සුදු දිව්වා හතර වටම මමම ලිව්වා හීන ගමන. නැත පාලු මැකුවෙ හදක.මගෙ අනාගතේ සුදු පාටින් ලිව්වා සරල බසක.ඒ කාලෙ රසම මම වින්දා සැපට.කාලෙ හරී යන්න මටත් ඔන්න තිබ්බා අඩිය හිත රලු උනාම සිප ගැනීම රස වැටුනම ආසා ගොඩක නැති පාරක තනි උනාම මංම තැනක සතුටු වීම විශ්ම කර්ම නැතිමෙ ලොවම මනෙස ඇදුනු නැති විකාර මේවා මත්තෙ නැහිලා යෑම වලක කැපුන හය අඩියක වැහිලා යනවා අපි හැමෝම නැත මෙ කවුරුත් අමරණීය සිදුවිය හැකි දේවල්මයි ලෝකෙ සිලු තැනම. මම මැව්වා හීන ලෝක. ඒ ලෝක වලත් හතර ඒ උබලා තමයි සහෝදරයො යමං ගමන එකට මම බැලුවා යනොනෙ පාර. නෑ වැරදි සරල ගමන. මේ සිතම ආස ලෝබ කමට මං යන්නෙම රැපට .නැත මටම කියලා බාද. නෑ කවුරුත් කරන්නෙ වාද. මම මොක ලිව්වත් මොක කිව්වත් කියන්නෙනම් රසට..ඔය අහන අයට දැනෙන.මම දෙන්නෙ ඉලග පාර . නාදෙ තමයි ඒ සින්දුව වරෙන් ඇදිලා හඩට .පුරවං මගෙ වචන ,ඇරං සවන් දෙකම ,හිත හිතාම ඉන්න වෙන්නෙ ඔන්න කිව්වා දැංම මටම කැපෙන පාට කලුවර නෑ සුදු පාටක උරුම අපිට ගාන නොගෙන ඉන්න තිබ්බා උරුමයිනම් සැපම,මං නිදහස පැතු පාර මටම ආවෙ මාර ප්‍රශ්න,මම නැවතුනානම් අදටත් මං තැලිලෙ පෙලිලා වලක
Leave a comment
නැතට හදට වාර. මම දැක්කා හීන මගෙ පසුපස යන්නොනෑ කවුරුත් මම යන්නෙ මගෙ පාර.ඇත ඇදුනු වාර, ඇත හදක හීන, මම නැති උනත් මගෙ පරෙ මම මතක ඇදුනු සරල වාර නැත හදක කාම. මගෙ හිතම කරලා මෙල්ල මෙමම හිතපු පාර නැත ගැනීම වාර ඉරි ඇදීම.පෑන් තුඩක මතක ගමන නැහැ ලග බෙල හීන. පපුව ගැහෙන තාල ආස ශබ්ද කන වට රග පෑම.... මේ හිතම ලෝබ, නෑ කාලෙ කෑම මම ආස ගමන යන්නෙ මෙමම නැහැ වෙහෙස කිරීම.ඉරි ඇදපු පෑන, මගෙ හීන ගොඩක නිල් පාටින් කොලේක සුදු දිව්වා හතර වටම මමම ලිව්වා හීන ගමන. නැත පාලු මැකුවෙ හදක.මගෙ අනාගතේ සුදු පාටින් ලිව්වා සරල බසක.ඒ කාලෙ රසම මම වින්දා සැපට.කාලෙ හරී යන්න මටත් ඔන්න තිබ්බා අඩිය හිත රලු උනාම සිප ගැනීම රස වැටුනම ආසා ගොඩක නැති පාරක තනි උනාම මංම තැනක සතුටු වීම විශ්ම කර්ම නැතිමෙ ලොවම මනෙස ඇදුනු නැති විකාර මේවා මත්තෙ නැහිලා යෑම වලක කැපුන හය අඩියක වැහිලා යනවා අපි හැමෝම නැත මෙ කවුරුත් අමරණීය සිදුවිය හැකි දේවල්මයි ලෝකෙ සිලු තැනම. මම මැව්වා හීන ලෝක. ඒ ලෝක වලත් හතර ඒ උබලා තමයි සහෝදරයො යමං ගමන එකට මම බැලුවා යනොනෙ පාර. නෑ වැරදි සරල ගමන. මේ සිතම ආස ලෝබ කමට මං යන්නෙම රැපට .නැත මටම කියලා බාද. නෑ කවුරුත් කරන්නෙ වාද. මම මොක ලිව්වත් මොක කිව්වත් කියන්නෙනම් රසට..ඔය අහන අයට දැනෙන.මම දෙන්නෙ ඉලග පාර . නාදෙ තමයි ඒ සින්දුව වරෙන් ඇදිලා හඩට .පුරවං මගෙ වචන ,ඇරං සවන් දෙකම ,හිත හිතාම ඉන්න වෙන්නෙ ඔන්න කිව්වා දැංම මටම කැපෙන පාට කලුවර නෑ සුදු පාටක උරුම අපිට ගාන නොගෙන ඉන්න තිබ්බා උරුමයිනම් සැපම,මං නිදහස පැතු පාර මටම ආවෙ මාර ප්‍රශ්න,මම නැවතුනානම් අදටත් මං තැලිලෙ පෙලිලා වලක
You may also like